කොරෝනා ආසාදිතයෙකුගේ ආශ‍්‍රිතයෙකු වීම හේතුවෙන් ඒ මහතා මෙසේ නිරෝධායනයට ලක් වන බව වාර්තා වෙයි.
මේ හේතුවෙන් ඊයේ දිනයේ ජනාධිපතිවරයා සමග පැවති රැස්වීමකටද ඇමතිවරයා සහභාගී වී නැත.
එම රැස්වීමට අමාත්‍යවරයාත් සහභාගී වී ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ තම නිවසේ සිටයි.
No comments:
Post a Comment