රටපුරා ප්රදේශ කිහිපයක කාති තනතුර සඳහා බඳවා ගැනීමට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පුවත්පත් දැන්වීම් පළ කර තිබේ.
එසේ අයදුම්පත් කැඳවා ඇත්තේ දිස්ත්රික්ක 12ක් තුළ ස්ථාන 25ක කාති තනතුරු සඳහා ය.
මෙම තනතුර සඳහා අයදුම්පත් කැදවීම අවසාන දිනය ලෙස එළැඹෙන 31 වැනිදා නම් කර ඇත.
කෙසේ නමුත් කාති උසාවි සම්බන්ධයෙන් කලක පටන් විවිධ පාර්ශවයන්ගෙන් විවේචන එල්ල වෙමින් පවතී.
No comments:
Post a Comment