වරාය ඇතුළු ජාතික සම්පත් අන්සතු කිරීමේ ක්‍රියාවලිය සමඟ මෙරට භයානක ඉරණමකට ගමන් කරමින් ඇතැයි ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සඳහන් කරයි.
මේ වන විට රට මුහුණ දී ඇති භයානක ඉරණමට නිවැරදිව මුහුණ නොදුනහොත් සිංහල ජාතිය අවසාන වන බව ද ඒ මහතා පැවැසීය.
එනිසා ජාතියේ පැවැත්ම උදෙසා නව දේශපාලන ගමනක් ආරම්භ කළ යුතු යැයිද කී ඒ මහතා එසේ නොවුණහොත් රට විශාල අගාධයකට ඇද වැටන බවද කීය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS-j9IWc2HMsovOnCc2oYO4SYDYkbxkg1zcxC5npzOpMbVQSztyZ0VMX72jeiILjpL9mfQaA1w9GScaNNss27zseOwbYIjCO7urgeHRRoiroXtP9mKdGofgrC1Hpfm7nlRrxnsLoWo3Juo/s1600/shareit.jpg)
No comments:
Post a Comment