බැඳුම්කර සිද්ධියට අදාල අය ඇතුලට යවපු නැති නිසා මේ ආණ්ඩුව ෆේල් බව තමා පිළිගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ආණ්ඩුවට ඇවිල්ලා පළමු සතියේදී අල්ලලා හිරේ දැම්මනම් මේවා ඔක්කොම වහගෙන ඉන්නවා දෙකට නැමිලා ඒක තමා මේ ආණ්ඩුවේ අසමත්භාවය" යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
No comments:
Post a Comment