කොරෝනා විකෘති ප‍්‍රභේද 05ක් ලංකාවේදැයි සැක.. වහා පරීක්‍ෂණ අරඹයි ! - විගස පුවත් - Vigasapuwath

Saturday, April 24, 2021

කොරෝනා විකෘති ප‍්‍රභේද 05ක් ලංකාවේදැයි සැක.. වහා පරීක්‍ෂණ අරඹයි !

ලෝකයේ විවිධ රටවලින් වාර්තා වී ඇති විකෘතිය කොරෝනා ප්‍රභේදයන් 05ක් ශ්‍රී ලංකාවේ පැතිරෙමින් ඇත්දැයි සොයා පරීක්ෂණ ආරම්භ පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිතය. එම ප‍්‍රභේද හඳුනා ගැනීමට විශේෂ උපකරණ ගෙන්වීම සඳහා ඇනවුම් කර ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ ය.

ලෝකය පුරා දැනට පවතින කොරෝනා විකෘති ප්‍රභේදයන් හඳුනා ගැනීම මෙම පරීක්ෂණයේ අරමුණ බව ඔහු සඳහන් කළේය.

මෙම පරීක්ෂණ එළඹෙන අඟහරුවාදා දින වෙනවිට ආරම්භ කරන බවත් අනෙක් පරීක්ෂණයට වඩා රුපියල් 500 ක පමණ මුදලක් මේ සඳහා අමතරව වන බවත් ඔහු පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *