ආනයනකරුවෙක් පිලිකාකාරක අඩංගු තවත් පොල්තෙල් නැවක් ගෙනල්ලා - එය විකුණන තෙක් ගැසට්ටුව අත්හිටුවීම ප‍්‍රමාද කරනවාලු - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 4, 2021

ආනයනකරුවෙක් පිලිකාකාරක අඩංගු තවත් පොල්තෙල් නැවක් ගෙනල්ලා - එය විකුණන තෙක් ගැසට්ටුව අත්හිටුවීම ප‍්‍රමාද කරනවාලු


ආනයනික පොල් තෙල් සඳහා වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීමට අවසර ලබා දෙන ගැසට් නිවේදනය අවලංගු කිරීමට දැනට මාස හතරකට කලින් ගත්තද එය මෙතෙක් ක්‍රියාත්මක කර නැතැයි සමස්ත ලංකා පාරම්පරික පොලිතීන් නිෂ්පාදකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
එහි කැදවුම්කරු බුද්ධිකද සිල්වා මහතා පෙන්වා දෙන්නේ මීට හේතු වී ඇත්තේ එක් ආනයනකරුවෙකු පොල් තෙල් නැවක් ගෙන්වා තිබීම බවයි.

එම තෙල් නැව විකුනා ඉවර නැති ගැසට්ටුව අවලංගු කිරීම ප‍්‍රමාද කරන බවද ඔහු පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad