දින සියයකින් මෙරට මිලියනයකට කොරෝනා හැදේවි..- සෞඛ්‍ය අමාත්‍යංශය පුරෝකතන කරයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 18, 2021

දින සියයකින් මෙරට මිලියනයකට කොරෝනා හැදේවි..- සෞඛ්‍ය අමාත්‍යංශය පුරෝකතන කරයි..

දින සියයක් ඇතුළත මේ රටේ කොරෝනා ආසාදිතයන් මිලියනය ඉක්මවා වාර්තා විය හැකි බවය අමාත්‍යාංශය අනතුරු අගවයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයකු තවත් පස් දෙනකුට මෙම රෝගය බෝකරන්නේ නම් සෑම දින 5 කට වරක් ම රෝගීන් සංඛ්‍යාව දෙගුණ වන බවයි.

ඒ අනුව 20 වතාවක් රෝගීන් දෙගුණ වුවහොත් දින සියයක් ඇතුලත මෙරට ආසාදිතයන් මිලියනය ඉක්මවා යනු ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad