පැතිරෙයි කියලා හිතුවත් මෙච්චර දරුණුවට කොරෝනා පැතිරෙයි කියලා හිතුවෙ නෑ. - වාසුදේව නානායක්කාර | LANKA POLITICS GOSSIP - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 18, 2021

පැතිරෙයි කියලා හිතුවත් මෙච්චර දරුණුවට කොරෝනා පැතිරෙයි කියලා හිතුවෙ නෑ. - වාසුදේව නානායක්කාර | LANKA POLITICS GOSSIP


මෙතරම් භයානක ලෙස කොරෝනා වෛරසය ව්‍යාප්ත වී යනු ඇතැයි කිසිදු පෙර තක්සේරුවක් කිරීමට නොහැකි වූ බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
රජයේ තක්සේරු වූයේ මීට වඩා අඩු මට්ටමකින් රෝගය ව්‍යාප්ත වනු ඇති බව වුවද දැන් අපේක්ෂා නොකල තරමින් වසංගතය විශාල ව්‍යාප්තියක් සිදුවී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ අන්තර්ජාලය ඔස්සේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

දැනට මෙම වසංගතයට ඔරොත්තු දෙන්නට ප්‍රමාණවත් තරම් රෝහල්වල ඉඩ පහසුකම් නැති රෝග ලක්ෂණ නොමැති රෝගීන් ඇතැමකුට ගෙදර සිටීමට සිදුව ඇති බවත් ඔහු පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad