ලංකාවෙ 120,000ට වඩා මිය යනවා - ලක්‍ෂ 120කට කොරා්නා හැදෙනවා - සෞඛ අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය චමල් සංජීව කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 18, 2021

ලංකාවෙ 120,000ට වඩා මිය යනවා - ලක්‍ෂ 120කට කොරා්නා හැදෙනවා - සෞඛ අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය චමල් සංජීව කියයි


මෙරට ජනතාවගෙන් 60%කට එනම් මිලියන 12කට කොරෝනා වෛරසය ආසාදනය වනු ඇතැයි ‍සෞඛ්‍ය අමාත්‍යාංශයෙ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ හා නාගරික සෞඛ්‍ය වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

එම ආසාදිතයන් ගෙන් අඩුම තරමෙන් 120,000 දෙනා මියයනු ඇති බවත් ඔහු කියා සිටී.

රජය මේ වන තෙක් වෛරසය නිසි ලෙස හඳුනාගෙන නැති බවත් දැන් සිදු කරන ආකාරයට ලොක්ඩවුන් කිරීමෙන් කිසිදු ඵලක් නැති බවත් ඒ මහතා පවසයි.

දිනවල ඉන්දියාවේ පැතිරෙමින් යන මාරාන්තික කළු දිලිරී රෝගයද ලංකාවට පැමිණ ඇතැයිද ඔහු කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවේදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad