කොරෝනා මරණවලින් යුරෝපය පරදයි.. ලංකාව ඊයේ ලෝකයෙන් 09 වැනියා.. ඇමරිකාව 08 වැනියා.. ආසියාවේ 03 ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 14, 2021

කොරෝනා මරණවලින් යුරෝපය පරදයි.. ලංකාව ඊයේ ලෝකයෙන් 09 වැනියා.. ඇමරිකාව 08 වැනියා.. ආසියාවේ 03 !

ඊයේ දිනයේ කොරෝනා මරණ වාර්තා කිරීම අතින් ශ්‍රී ලංකාව ලෝකයේ 09 වැනි තැනට පත්ව තිබේ.

ශ‍්‍රී ලංකාවට ඉදිරියෙන් 08 වන ස්ථානයේ සිටින්නේ මරණ 205ක් වාර්තා කරන ඇමරිකාවයි.

මෑතකදී මරණ විශාල වශයෙන් වාර්තා වූ යුරෝපා රටවල් බොහෝමක් ඊයේ දිනයේ ශ‍්‍රී ලංකාව තරම් මරණ වාර්තා නොකරයි.

ආසියානු කලාපයේ මරණ වාර්තා කිරීම අතින් ශ්‍රී ලංකාව ඊයේ තුන්වැනි තැනට පත්ව ඇත්තේ ඉන්දියාව හා ඉන්දුනිසියාවට පමණක් පසුබසිමිනි.

ලෝකය පුරා කොරෝනා දත්ත වාර්තා කරන විට වෙබ් අඩවියේ මෙම තොරතුරු අනාවරණය කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad