පොලොන්නරුවේ ප‍්‍රකට සහල් ව්‍යාපාරිකයා හෙලිකොප්ටරයක් මිලට ගනී.. කෝටි 11ක්.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 13, 2021

පොලොන්නරුවේ ප‍්‍රකට සහල් ව්‍යාපාරිකයා හෙලිකොප්ටරයක් මිලට ගනී.. කෝටි 11ක්..

පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයකු හෙලිකොප්ටරයක් මිලදී ගෙන ඇත. මෑත කාලීනව මහා පරිමාණයෙන් සහල් ව්‍යාපාරයේ යෙදෙන එම ව්‍යාපාරිකයාගේ ගමන් අවශ්‍යතා සඳහා මිලදී ගෙන ඇති එම හෙළිකොප්ටරය කොළඹ පෞද්ගලික සමාගමකින් රුපියල් කෝටි එකොළහකට මිලදී ගෙන ඇති බව වාර්තාවේ.

හිඟුරක්ගොඩ ගුවන් හමුදා ධාවන පතයේ නතර කර ඇති එම යානය සඳහා ඉංජිනේරුවරයකු හා ගුවන් නියමුවෙකුද ඔහු විසින් සේවයට යොදවාගෙන ඇති බවද සඳහන්ය.

මෙම හෙළිකොප්ටරය මගින් විවාහ උත්සව ප්‍රවාහන පහසුකම්. වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගමන් පහසුකම්, පුද්ගලික ගමන්. භාණ්ඩ ප්‍රවාහන හා විනෝද චාරිකාද සපයනු ලබයි.

– aruna

 

No comments:

Post a Comment

Post Bottom Ad