මෙරට බොරතෙල් කොන්ත‍්‍රාත්තුව නයිජීරියා සමාගමකට.. ඩිසල් කොන්ත‍්‍රාත්තුව සිංගප්පූරු සමාගමකට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 15, 2021

මෙරට බොරතෙල් කොන්ත‍්‍රාත්තුව නයිජීරියා සමාගමකට.. ඩිසල් කොන්ත‍්‍රාත්තුව සිංගප්පූරු සමාගමකට !

මෙරටට මර්බන් බොරතෙල් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව මෙරට සැපයුම්කරුවන් ලෙස ලියාපදිංචි නයිජීරියානු සමාගමක් වෙත පිරිනමා තිබේ.

එමෙන්ම මෙරටට ඩීසල් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරු සමාගමකට පිරිනමා ඇත.

අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේය.

මේ සදහා සැපයුම්කරුවන් ලංසු කැඳවීම සිදුකර ඇති බවත් ඒ අනුව විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි මෙම කොන්ත්‍රාත්තුව ඇති බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේය.

කැබිනට් මණ්ඩල තීරණය ගැන රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.


No comments:

Post a Comment

Post Bottom Ad