අම්මලටයි දරුවන්ටයි ඔන්ලයින් වහ ටිකකුත් එව්ව නං හොඳයි - මැඩිල්ලේ හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 17, 2021

අම්මලටයි දරුවන්ටයි ඔන්ලයින් වහ ටිකකුත් එව්ව නං හොඳයි - මැඩිල්ලේ හිමි

සාමාන්‍ය ජනතා‍වගේ අත්‍යවශ්‍ය අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට හෝ අන්තර්ජාල පහසුකම් ලබාදීමට අසමත් වී ඇති ආණ්ඩුව ඔන්ලයින් ක්‍රමවේදය හරහා මත්පැන් මිලදී ගැනීමට අවශ්‍ය පහසුකම් සැළසීමට ප්‍රමුඛතාවය ලබා දී ඇති බව සිංහලේ ජාතික සංවිධානයේ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පවසනවා.

ආණ්ඩුව ඉදිරියටත් මෙවැනි මෝඩ තීරණ ගැනීමට කටයුතු කරන්නේ නම් පිරිමින්ට අවශ්‍ය මත්පැන් ඔන්ලයින් ලබාදෙන අතර නිවෙස්වල සිටින අම්මලාට සහ දූ දරුවන්ට වස කුප්පිද ඔන්ලයින්ම සැපයීමට ආණ්ඩුවට අවස්ථාව හිමිවනු ඇති බවයි මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පෙන්වා දෙන්නේ.


No comments:

Post a Comment

Post Bottom Ad