රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා විදුලි ඉංජිනේරුවරයෙක් බැවින් ඔහු කැස්බෑවන් ගැන හෝ කොරල්පර ගැන නොදන්නා බවත් ඔහු දන්නේ විදුලි බල්බ සහ විදුලි පංකා පිළිබඳව බව ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය පවසනවා. X-Press Pearl නෞකාව හේතුවෙන් මෙරට සාගරයට වූ විනාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහත්මිය මේ බව සඳහන් කරනවා.
නැවේ කපිතාන් වරයාත් පවසන්නේ වන්දි මුදල් ලබාගැනීම සඳහා මෙම විනාශය සිදුවන්නට ඉඩහැරිය බවයි ය සඳහන් කරන්නේ.
නයිට්‍රික් අම්ලය හේතුවෙන් මෙම විනාශය සිඳුවන බව පැවසීම හේතුවෙන් තමන්ට හැකිතරම් දෝෂාරෝපනය කල බව ඒ මහත්මිය මෙහිදී සඳහන් කළාය.
ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය දැක්වූ අදහස් පහතින්


No comments:
Post a Comment