තමන් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කල බව කර්මාන්ත අමාත්‍යාංශයේ හිටපු ලේකම් අනූෂ පැල්පිට මහතා පවසයි.
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සමඟ ඇතිවන රාජකාරිමය මත ගැටුම් හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බවද පැවසූ ලේකම්වරයා තමන්ට නිල වශයෙන් විශ්‍රාම යාමට තවත් වසර හතරක කාලයක් ඇතැයිද කියා සිටියේය.


No comments:
Post a Comment