ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධුරයෙන් හිටපු හමුදාපති දයා රත්නායක මහතා ඉවත් වී ඇතැයි වාර්තා වෙයි. නිහාල් කැප්පෙටිපොල මහතා වරාය අධිකාරියේ නව සභාපති ලෙස පත් කර ඇතැයි ද වාර්තාවේ. දයා රත්නායක මහතා කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කර තිබේ.
No comments:
Post a Comment