කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වූ අනූෂ පැල්පිට මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තා වේ.
මුදල් අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ පෙරවරුවේ අනුෂ පැල්පිටව කැඳවා එම තනතුර බාර ගන්න ලෙස ඉල්ලීමක් කර තිබේ.
සංවර්ධන ලොතරුයි මණ්ඩලයෙන් ජනාධිපති අරමුදලට ලැබෙන මුදල් ප්‍රමාණය විශාල ලෙස අඩුව ඇති බැවින් කෙටි කාලයකට හෝ එම තනතුර බාරගෙන එම ආයතනය යළි ගොඩදා දෙන ලෙස ජනාධිපතිවරයා ද අනුෂ පැල්පිටගෙන් ඉල්ලා ඇතැයි වාර්තාවේ.


No comments:
Post a Comment