තමන් විසින් මුදල් ඇමැති ධුරය දරන සමයේ හඳුන්වාදුන් මිල සූත්රය අනුව මෙරට ඉන්ධන පැවතිය යුතු මිල ගනන් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හෙළිකරයි.
තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙම මිල ගනන් හෙළි කර ඇත.
About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment