ඉන්න තැනක් නැති රන්ජන්ට චන්දිමාල්ගේ ගෙදර ඉඩ දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 15, 2021

ඉන්න තැනක් නැති රන්ජන්ට චන්දිමාල්ගේ ගෙදර ඉඩ දෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට මාදිවෙල මන්ත්‍රී නිවසින් සිය භාණ්ඩ ලබන 20 වන දාට පෙර ඉවත් කරගැනීමට සිදුව ඇති බව වාර්තා වීමත් සමග සිය නිවසේ තුනෙන් එකක ප්‍රමාණයක් ඒ මහතාට ලබා දීමට රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් චන්දිමාල් ජයසිංහ බව තම නිළ facebook ගිණුම ඔස්සේ දැනුම් දීමට පියවර ගෙන තිබේ.

චන්දිමාල් ජයසිංහ මහතා අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසුවේ රන්ජන් රාමනායක මහතා නිදහස්ව පැමිණි දිනක තමන් ලබා දෙන නිවෙසේ ජිවත් වීමට සියලු කටයුතු සිදු කරන බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad