බැසිල් රාජපක්‍ෂ සමග ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යා හැකි නම් ඊට සූදානම් - විමල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 16, 2021

බැසිල් රාජපක්‍ෂ සමග ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යා හැකි නම් ඊට සූදානම් - විමල්

ඕනෑම පුද්ගලයෙක් සමඟ ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යා හැකි නම් එම ගමන යාමට සූදානම් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යා හැකිදැයි මාධ්‍යවේදියෙකු කළ විමසීමේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

වීරවංශ මහතා කහටගහ මිනිරන් පතල නිරීක්ෂණ චාරිකාවකට ගිය අවස්ථාවේදී මෙසේ මාධ්‍යයට ප්‍රතිචාර දැක්විය.


No comments:

Post a Comment

Post Bottom Ad