ඉන්දියාව යලි පරාදයි.. ශ‍්‍රී ලංකාව තරගාවලිය දිනයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 29, 2021

ඉන්දියාව යලි පරාදයි.. ශ‍්‍රී ලංකාව තරගාවලිය දිනයි..

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව කණ්ඩායමක් අතර කොළඹ කාර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තුන්වැනි 20-20 තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07 ජයග‍්‍රහණයක් ලබා ගත්තේය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 08කට ලබා ගත්තේ ලකුණු 81ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14.3 කදී කඩුලූ 03ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

මෙම ජයග‍්‍රහණයත් සමග තරගාවලියේ ජයග්‍රහණය ද ශ්‍රී ලංකා කණ්ඩායම සතුවේ.

No comments:

Post a Comment

Post Bottom Ad