විමුක්ති කරළියට කැඳවමින් මංගල නැවත දේශපාලන පිටියට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 23, 2021

විමුක්ති කරළියට කැඳවමින් මංගල නැවත දේශපාලන පිටියට !

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංගගේ පුතා වන විමුක්ති කුමාරතුංග දේශපාලනයට අවතීර්ණ වීමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි.

මෙම කටයුත්ත චන්ද්‍රිකා කුමාරතුංගේ සමීපතමයෙකු වන හිටපු අමාත්‍ය මංගල සමරවීර භාර ගෙන තිබේ.

ඔහු විසින් රට ගොඩනඟන රැඩිකල් මාවත යන පදනම මත ගොඩනඟන සැබෑ දේශප්‍රේමියෝ නම් සංවිධානයක් ඔස්සේ විමුක්ති කුමාරතුංග කරළියට ගෙන ඒමට නියමිත ය.

-emanisa


No comments:

Post a Comment

Post Bottom Ad