බදියුදීන්ගේ බිරිද මිනිස් ජාවාරමේ… - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 28, 2021

බදියුදීන්ගේ බිරිද මිනිස් ජාවාරමේ…

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදුර්දීන් මහතාගේ බිරිඳ මිනිස් ජාවාරම් සිදුකර ඇති බවට අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබූ බව සිංහලේ ජාතික සංවිධානය සඳහන් කරයි.

2008 වසරේ සිට මෙම මිනිස් ජාවාරම ඇය විසින් සිදුකර ඇති බවත් මන්නාරම අධිකරණයේ ඒ සම්බන්ධයෙන් නඩුවක්ද විභාග වෙමින් තිබූ බවත් සංවිධානයේ සංවිධායක ප්‍රදීප් සංජීව මහතා සඳහන් කරයි.

කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදුණු බාලවයස්කාර දැරියක් ගිනි ගැනීමකින් මිය යාම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගන්නා ලද මන්ත්‍රීවරයාගේ බිරිඳ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad