කොළඹ ප‍්‍රධාන රෝහලකින් හොර PCR සහතික.. චීනයෙන් තහනම් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 13, 2021

කොළඹ ප‍්‍රධාන රෝහලකින් හොර PCR සහතික.. චීනයෙන් තහනම් කරයි

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමට කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක සිදුකරන PCR පරීක්ෂණ ප්‍රතිඵල පිළිගත හැකි නොහැකි මට්ටමේ ඒවා බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය කියා සිටී. එනිසා චීනයට ඇතුළුව ශ්‍රී ලාංකිකයන්ට එම රෝහලෙන් සිදු කරන ලද PCR පරීක්ෂණ අනුමත කිරීම අවලංකු කරන බවත් තානාපති කාර්යාලය කියා සිටී.

එම රෝහලෙන් පසුගිය කාලයේ සිදු කරන ලද පරීක්ෂණ වලින් ආසාදිත නොවන බව තහවුරු පුද්ගලයන් රැසක් චීනයේ දී ආසාදිතයන් බව හෙලිවී තිබේ.

මේ හේතුවෙන් නව තීරණය ගත් බවද තානාපති කාර්යාලය කියා සිටී.

සියලු පාර්ශ්වයන්ගේ ආරක්ෂා වෙනුවෙන් ජූලි 13 වැනිදා සිට නව තීරණය ක්‍රියාත්මක කරන බවද චීන තානාපති කාර්යාල තව දුරටත් පවසයි.


No comments:

Post a Comment

Post Bottom Ad