ආණ්ඩුව ඇතුළේ ඉන්නවා නම් ඩබල් ගේම් නොගසන ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සදහන් කර සිටියේය. එකතු වී ආණ්ඩුවක් හැදුවානම් ආණ්ඩුව ඇතුළේ සිටිය යුතු බවද ඒ මහතා කීය. ඒ මහතා පෙන්වා දෙන්නේ මෙම ගේම් ගසන කණ්ඩායම් ඉකුත් කාලෙය්දීත් මේ ආකාරයටම ගේම් ගසමින් කටයුතු කළ බවය.
No comments:
Post a Comment