යුගයේ ආදරණීයම යුවල දිනක්ෂි සහ සාරංග කරපු අලුත්ම වැඩේ මෙන්න | Saranga Disasekara & Dinakshie Priyasad - විගස පුවත් - Vigasapuwath

Wednesday, December 6, 2023

යුගයේ ආදරණීයම යුවල දිනක්ෂි සහ සාරංග කරපු අලුත්ම වැඩේ මෙන්න | Saranga Disasekara & Dinakshie Priyasad

යුගයේ ආදරණීයම යුවල දිනක්ෂි සහ සාරංග 
කරපු අලුත්ම වැඩේ මෙන්න

හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සුන්දර කැදැල්ලක් තමයි සාරංග දිනක්ෂි පුංචි කැදැල්ල.

 සම්මාජ ජාලා වල මෙම ආදරණීය යුවලට විවිද කතා කිවුවත් ඒ යුවල ඒ කතානම් වැඩිය ගණන් ගන්නේ නෑ.

 සාරංග පළමු විවාහයට සමුදීලා තමයි දිනක්ශි සමග එකතු වෙන්නේ. දැන් සාරංග සහ දිනක්ෂි කියන්නේ ආදරණීය දියණියකගේ දෙමාපියන් යුවලක්.බලන්නකෝ රෝස පාටට ඒ දෙන්නාගේ හැඩ. හරියට නිකන් සුරගනා කතා පොත්වල එන දෙන්නෙක් වගේ නේද? හැම වෙලවකම ඒ දෙන්නාගේ ඡායාරූප මොන තරම් සමාජ මාධ්‍යට එක්කළත් මේ වගේ ඡායාරූපවල තියෙන්නේ නම් අමුතුම ලස්සනක් කියලා මේක දකින් ඔබටත් හිතේවි.

මේ ඉතින් එයාලාට ගොඩක් විශේෂ කාලයක්. වසරක අවසානයක් කියන්නේ නත්තල් සිරියෙන්, නත්තල් සතුටෙන් හැමෝගේම සිත් පිනා ගිය කාලයක් නේ..

මේ සාරංග - දිනක්ෂි මොකටද සූදානම් වෙන්නේ. ඉතින් මේ මාසේ පටන් ගත්ත දවසේ ඉඳලාම ගොඩක් කාර්‍යබහුල වුණ ඒ දෙන්නා ඇත්තටම මේ වගේ ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණෙත් ගොඩක් කාලෙකට පස්සේ...

කොහොම බලන්නකෝ ඒ දෙන්නාගේ ලස්සන.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *