සමාව දීමෙන් නිවැරදි කරු වෙන්නේ නෑ... දුමින්ද සිල්වා ජීවිතාන්තය දක්වා මිනීමැරුමට වැරදිකරුවෙක් – ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 2, 2021

සමාව දීමෙන් නිවැරදි කරු වෙන්නේ නෑ... දුමින්ද සිල්වා ජීවිතාන්තය දක්වා මිනීමැරුමට වැරදිකරුවෙක් – ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද - (video)

සමාව දීමෙන් නිවැරදි කරු වෙන්නේ නැති බවත් දුමින්ද සිල්වා ජීවිතාන්තය දක්වා මිනීමැරුමට වැරදිකරුවෙක් බවත් ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා අද (2) පැවැත්වූ මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

ජනාධිපති සමාව බාර ගැනීමෙන් ඔහු තමන් සිදුකල සිව් පුද්ගල මනුෂ්‍ය ඝාතනය පිළිගෙන ඇති බවත් සඳහන් කර සිටි වලලියද්ද මහතා දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදීම පිළිබඳව දීර්ග කරුණු දැක්වීමක් සිදුකර සිටියා.

සම්පුර්ණ කරුණු දැක්වීම…


No comments:

Post a Comment

Post Bottom Ad