අමු අමුවේ මරා දාලා සමාව ලැබෙනවා...අපිට කරදරයක් වුනොත් ජනාධිපති ගෝඨාභය වගකිව යුතුයි - දුමින්දට ජනපති සමාව දීම ගැන භාරතගේ බිරිය කතා කරයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 2, 2021

අමු අමුවේ මරා දාලා සමාව ලැබෙනවා...අපිට කරදරයක් වුනොත් ජනාධිපති ගෝඨාභය වගකිව යුතුයි - දුමින්දට ජනපති සමාව දීම ගැන භාරතගේ බිරිය කතා කරයි - (video)

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඩුවම හිමිව සිටි දුමින්ද සිල්වා මහතා ජනාධිපති සමාවක් යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් පළමු වතාවට භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිය වූ සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය අදහස් පළ කිරීමට කටයුතු කළාය.

එහිදී ඇය සදහන් කර සිටියේ මින් ඉදිරියට තම පවුලේ කිසිවකුට හෝ කරදරයක් සිදුවුවහොත් භට ජනාධිපතිවරයා වගකිව යුතු බවකි.

කෙසේවුවත් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වෙත යාමට බලාපොරොත්තු නොවන බවත්, එසේ වුවහොත් එයින්ද පීඩාවට පත් වන්නේ මේ රටේ ජනතාව බවත් ඇය සදහන් කර සිටියාය.


No comments:

Post a Comment

Post Bottom Ad