හදිසියේම මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ජනාධිපති කාර්යාලයට කැදවයි | Muruththettuwe Ananda Thero - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 2, 2021

හදිසියේම මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ජනාධිපති කාර්යාලයට කැදවයි | Muruththettuwe Ananda Thero


නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාකච්ඡාවක් සඳහා කැඳවා තිබේ.

රට පුරා රෝහල් ද ක්‍රියාත්මක වෙමින් ඇති හෙද වැඩ වර්ජනය සම්බන්ධයෙන් දෙදෙනා අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

අද පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත් වීම සඳහා නියමිතව තිබූ බව ආරංචි මාර්ග කියා සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad