ලංකාවේ තෙල් හිගයක් එන බව කියු ආනන්ද පාලිත අත්අඩංගුවට! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 21, 2021

ලංකාවේ තෙල් හිගයක් එන බව කියු ආනන්ද පාලිත අත්අඩංගුවට!

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙරට ඉන්ධන සංචිත ඇත්තේ තවත් සති 2කට අඩු කාලයක් සඳහා යැයි මාධ්‍ය හමුවේ කරන ලද ප‍්‍රකාශයක් පිලිබද ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad