මදුරාවල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සුදත් ගාමිණිදාස මහතා විදුලිබල මණ්ඩලයේ හදිසි වැටලීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, ඔහුගේ නිවසේ විදුලි මීටරය වෙනසක් කර වංචනිකව විදුලිය ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.
අත්අඩංගුවට ගැණුනු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා හොරණ පොලිස් ස්ථානය වෙත භාරදී ඇති අතර ඔහු අද දිනයේ හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
No comments:
Post a Comment