දිනකට වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ගණන අද… මරණ 160යි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 14, 2021

දිනකට වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ගණන අද… මරණ 160යි

යළිත් අද වාර්තා වන්නේ මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ගණනය. අද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද කොවිඩ් මරණ 160ක් වාර්තා කළේය.

මිය ගිය අය අතර පුරුෂයෝ 87ක් හා කාන්තාවෝ 73ක් වෙති. වයස අවරුදු 60 වැඩි මරණ 124ක් ඒ අතර වේ.

මේ වනවිට ලංකාවේ නිල වශයෙන් තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ ගණන 5935 කි. මේ පිළිබඳව

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.


No comments:

Post a Comment

Post Bottom Ad