හිගයක් යයි බියෙන් ජනතාව ඉන්ධන රැස් කරති - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 20, 2021

හිගයක් යයි බියෙන් ජනතාව ඉන්ධන රැස් කරති

ඉන්ධන හිගයක් ඇති වන බවට පැතිර යන රාවයත් සමග නුවරඑලිය නගරයේ ඉන්ධන පිරවුම්හල් අසල ඉන්ධන ලබා ගැනිමට දිගු පොලිම් වල (20) දින රැදි සිටියහ.

රථ වාහන වලට මෙන්ම කුඩා කැන් සහ ලොරි රථවල පැටවු බැරල් වලින් ඉන්ධන රැගෙන යාමට විශාල පිරිසක් නුවරඑලිය වටරවුම් පාර ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලට පිරිස් එක්රැස්වි සිටියේ.

රථ වාහන රියදුරන් කියා සිටියේ තම වාහනයට ඉන්ධන ලබා ගැනිමට පැය කිහිපයක් ඉන්ධන පිරවුම්හල් අසල රැදි සිටිමට සිදු වු බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ


No comments:

Post a Comment

Post Bottom Ad