පවතින දැඩි කොවිඩ් වසංගත තත්වය හමුවේ කොළඹ අධිකරණ වෛද්‍ය මෘත ශරීරාගාරයේ දැඩි තදබදයක් පවතින බව වාර්තා වේ.
මේ අතර රාගම ශික්ෂණ රෝහලේ අංක 26 කොවිඩ් වාට්ටුව අසල කොරිඩෝවේ ද කොවිඩ් මෘත ශරීර කිහිපයක් තබා තිබුණු ආකාරය ඊයේ (20) මාධ්‍ය වාර්තා කර තිබිණි.
දෙරණ රූපවාහිනී නාලිකව විකාශය කළ එම දර්ශන පහතින් දැක්වේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS-j9IWc2HMsovOnCc2oYO4SYDYkbxkg1zcxC5npzOpMbVQSztyZ0VMX72jeiILjpL9mfQaA1w9GScaNNss27zseOwbYIjCO7urgeHRRoiroXtP9mKdGofgrC1Hpfm7nlRrxnsLoWo3Juo/s1600/shareit.jpg)
No comments:
Post a Comment