මුව ආවරණ දාන්නැයි කීවාට උරණ වූ කාන්තාව පොලිසිය සමග පැටලෙයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 14, 2021

මුව ආවරණ දාන්නැයි කීවාට උරණ වූ කාන්තාව පොලිසිය සමග පැටලෙයි - (video)

මුව ආවරණ නිසි ලෙස නොපැළඳ සිටි තලංගම ප්‍රදේශයේ කාන්තාවකට එම ආවරණ පළදින ලෙසට පොලීසිය උපදෙස් ලබා දි තිබුණා.

එහිදි එම කාන්තාව පොලිස් නිලධාරයෙකුට බැණ වැදෙමින් නොසන්සුන් ලෙස හැසිරෙන අයුරු දක්නට ලැබුණා.

කෙසේ වුවද පසුව ඇය අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගත්තා.

එම වීඩියෝව පහතින්


No comments:

Post a Comment

Post Bottom Ad