උදේට ඇදෙන් නැගිටගන්න පණ නෑ..- චන්ද‍්‍රිකා - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 2, 2021

උදේට ඇදෙන් නැගිටගන්න පණ නෑ..- චන්ද‍්‍රිකා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද සිදුව ඇති දකින විට තමනට උදේ ඇදෙන් නැගිටින්නට පණ නැති වී යන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.
තමන් ද මේ තත්ත්වයට වගකිව යුතු බවත් හැඟීයන්නේ යැයිද ඇය කියා සිටියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය වෙනුවෙන් තම සමාජ ජාල ගිණුම මගින් වීඩියෝවක් මුදාහරිමින් ඇය මෙම අදහස් පළ කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad