පාරුවක් පෙරලෙයි.. පාසැල් සිසුන් 06ක් මිය යයි.. 11ක් රෝහලේ… - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 22, 2021

පාරුවක් පෙරලෙයි.. පාසැල් සිසුන් 06ක් මිය යයි.. 11ක් රෝහලේ…

පාරුවක් පෙරළීම හේතුවෙන් පාසල් යමින් සිටි පාසල් සිසුන් හය දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. අද පෙරවරුවේ මෙම අනතුර සිදුවී ඇත්තේ ත්‍රිකුණාමලයේ කුරුඤ්ඤන්කේනී ප්‍රදේශයේදීය.

තුවාල එම අනතුරින් තුවාල ලැබූ තවත් 11 දෙනෙකු රෝහල් ගත කර තිබේ.











No comments:

Post a Comment

Post Bottom Ad