කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තියත් එහෙම්ම තියෙනවා, යූරියාත් ගේනවා - මහින්ද පතිරණ - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 21, 2021

කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තියත් එහෙම්ම තියෙනවා, යූරියාත් ගේනවා - මහින්ද පතිරණ

නිසි ප්‍රමිතියෙන් යුතු යූරියා ඇතුළු ශාක පෝෂක නැවත මෙරටට ගෙන්වීමට අවසර ලබාදී ඇති අතර කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ද එලෙසම පවතිනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි. 

ඒ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ තැබූ සටහන පහතින් දැක්වේ. 



No comments:

Post a Comment

Post Bottom Ad