මිනීමරුවො-බැංකු හොරු එළියේ සැප විඳිද්දී රන්ජන් දුක් විඳින්නේ මෙහෙමයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 4, 2021

මිනීමරුවො-බැංකු හොරු එළියේ සැප විඳිද්දී රන්ජන් දුක් විඳින්නේ මෙහෙමයි!

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී වසර 4ක් සිර දඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කරාපිටිය රෝහලට රැගෙන ඒමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබිණ.

ඒ, රාමනායක මහතාගේ දණහිස ප්‍රදේශයේ ඇති රෝගී තත්ත්වයකට ප්‍රතිකාර කිරීම සදහාය.


No comments:

Post a Comment

Post Bottom Ad