ජනතාව පොහොට්ටු මන්ත‍්‍රීවරයෙකු අල්ලා විදුලි කණුවක බදී! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 21, 2021

ජනතාව පොහොට්ටු මන්ත‍්‍රීවරයෙකු අල්ලා විදුලි කණුවක බදී!

පානදුර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයකු ප්‍රදේශවාසීන් විසින් ගස් බැඳ පොලිසියට භාරදී තිබේ. මන්ත්‍රීවරයා බීමත්ව අශෝභන ලෙස ‍ප‍්‍රදේශවාසීන්ට හිරිහැර වන ලෙස හැසිරුණේ යයි ගල්පාත ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් මෙම කටයුත්ත සිදු කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad