ප්‍රභූවරයෙක්ට යන්න පාර වැහුවාට ජනතාව විරෝධය පාති! හෝන් ගසා හූ කියති!! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 28, 2021

ප්‍රභූවරයෙක්ට යන්න පාර වැහුවාට ජනතාව විරෝධය පාති! හෝන් ගසා හූ කියති!! (VIDEO)

ප්‍රභූවරයෙක්ට ගමන් කිරීම සඳහා මහා මාර්ගය පොලිස් බාධක දමා වසා තැබීම හේතුවෙන් ඊයේ (27) රාත්‍රියේ ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ දැඩි රථ වාහන තද බදයක් ඇතිව තිබිණ. එලෙස මාර්ගය වසා තැබීම සම්බන්ධයෙන් ඒ මොහොතේ මාර්ගයේ සිටි රියදුරන් සිය වාහනයේ නලාව හඬවමින් දැඩි විරෝධයක් දක්වන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මධ්‍යයේ සංසරණය වන ආකාරයක් දැකගන්නට ඇත.

එහිදී පොලිස් නිලධාරීන්ද දැඩි අපහසුතාවයකට පත්ව සිටින ආකාරයක් දැකගන්නට ලැබිණ.

No comments:

Post a Comment

Post Bottom Ad