ඉවත්වන්න සූදානමින් සිටින්නැයි ඇමති දෙදෙනෙක් කාර්ය මණ්ඩලවලට කියයි… - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 5, 2022

ඉවත්වන්න සූදානමින් සිටින්නැයි ඇමති දෙදෙනෙක් කාර්ය මණ්ඩලවලට කියයි…

තමන්ගේ ද ඇමැති ධුරයන් ඇතැම්විට ඉවත් කිරීමේ ඉඩක් ඇතැයි කැබිනට් අමාත්‍යවරයකු සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු තම පෞද්ගලික කාර්ය මණ්ඩලවල කිහිප දෙනෙකුට පවසා ඇත. එනිසා ඒ සඳහා අවශ්‍ය ඕනෑම මොහොතක සූදානමින් සිටින ලෙස ද ඔහු විසින් පවසා තිබේ.

අවශ්‍ය වුවහොත් මාධ්‍ය කැදවීමකටත් හා පුද්ගලික භාණ්ඩ ඉවත් කර ගැනීමටද සූදානමින් සිටින්නැයි උපදෙස් ලැබී ඇතැයි සදහන්ය.

සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු මෙම තත්ත්වය ඇති වී තිබෙන අතර ඉන් නව පාර්ලිමේන්තු සැසිය ආරම්භයට පෙර කැබිනට් සංශෝධනයක් සිදු වනු ඇති බවද ඔවුන් සඳහන් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad