ආර්ථිකය විනාශ කළේත් හොරකම සාමාන්‍යකරණය කළේත් සිරිසේනයි – පතිරණගෙන් ප්‍රතිප්‍රහාර - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 5, 2022

ආර්ථිකය විනාශ කළේත් හොරකම සාමාන්‍යකරණය කළේත් සිරිසේනයි – පතිරණගෙන් ප්‍රතිප්‍රහාර

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දින කිහිපය තුළ ආණ්ඩුවට දැඩි ලෙස ප්‍රහාර එල්ල කරන ආකාරයක් දක්නට ලැබිණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා ඊයේ (05) දිනයේදී ඊට ප්‍රතිචාර දක්වමින් දැඩි ප්‍රතිප්‍රහාරයක් එල්ල කර තිබේ.

රටේ ආර්ථිකය විනාශ කළේත් හොරකම, වංචාව, දූෂණය සාමාන්‍යකරණය කළේත් මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බවයි පතිරණ මහතා පවසන්නේ.

ඒ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ දැඩි ප්‍රහාරාත්මක අදහස් පහතින් දැක්වේ.



No comments:

Post a Comment

Post Bottom Ad