මගේ පන, ඔයා තමයි මේ ලෝකේ ඉන්න හොඳම වයිෆ් - සමිතාගේ උපන්දිනය වෙනුවෙන් සැමියා චිරන්ත එක් කල ආදරණිය සටහන | Latest Gossip Lanka Hot story of Samitha Mudunkotuwa - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 10, 2022

මගේ පන, ඔයා තමයි මේ ලෝකේ ඉන්න හොඳම වයිෆ් - සමිතාගේ උපන්දිනය වෙනුවෙන් සැමියා චිරන්ත එක් කල ආදරණිය සටහන | Latest Gossip Lanka Hot story of Samitha Mudunkotuwa

ඔයා තමයි මේ ලෝකේ ඉන්න හොඳම වයිෆ් 
සමිතාගේ උපන්දිනය වෙනුවෙන් සැමියා චිරන්ත එක් කල ආදරණිය සටහන

අප පසුගිය දිනකත් සමිතා මුදුන්කොටුව යන ජනප්‍රිය ගායිකාව ගැන පුවත්ක ඉදිරිපත් කරා. නමුත් සමිතා කලා ලෝකයේ ලංකාවෙ ගොසිප් මවන චරිතයක් වෙලාග ඉතින් අපට ඒව කතා නෙරක මග හරින්නට බෑනෙ.

1973 වසරේ හොරන ප්‍රදේශයේ උපත ලබූ ඇයට වයස අවුරැදු 48ක් පමන වෙනවාග

සමිතාගෙ උපන්දින යෙදිල තිබුනෙ පසුගිය ජනවාරි 07 වෙනි දිනටයි.

සමාජයේ විවිධ කතා තිබුනත් අපි දන්න විදියට සමිතා පෙර කසාදය වුනේ අතුල අධිකාරී නම් ආදරනීය ගායක ශිල්පියා සමගයි. පසුව ඔවුන් දෙදෙනාගේ විවාහය දෙදරා යනවත පසුව ඇය චිරන්ත ගුණවර්ධන සමග විවාහ වනවා. ඔහු තරමක් සමිතට වඩා බාලයත් තමයි. ඒත් සමිතා නමි කියල තිබුනෙ සමාජය කෙසේ කිවුවත් තමාගේ සහ පවුලේ සතුට තමන්ට වටින බවයි.
කොහොම වුනත් මේ දෙදෙනා කාටවත් ප්‍රශ්නයක් ඇති නොවෙන විදියට හරිම ආදරනියව පවුලේ හැමෝම එක්ක ජිවත් වෙනවා.

ඉතින් පසුගිය 7වනදා තිබුනු සමිතාගේ උපන්දිනය වෙනුවෙන් චිරන්ත ඇයට සුභපැතුම් එකතු කරන ගමන්ම ආදරණිය සටහනක් එක්කරලා තිබුනා.

සුභ උපන්දිනයක් වේවා මගේ පන, මම හැම මොහොතකම ප්‍රර්ථනා කරන්න හැම ආත්මෙකම ඔයා මගේම වෙන්න කියලා.

ඔයා තමයි මේ ලෝකේ ඉන්න හොඳම වයිෆ්, I Love You මගේ ලස්සන පනල සමිතාගේ උපන්දිනය වෙනුවෙන් ආදරණිය සැමියෙක් විදියට චිරන්ත මෙහෙම තමයි කියලා තිබුනේ.
gossip lanka , Hiru gossip, neth gossip
ඉතින් ගොසිප්99 අපි සමිතා ඇතුලු පවුලේ සැමට හැමදාමත් ආදරන් සතුටෙන් ඉන්න කියල ප්‍රාර්තනා කරනව.

No comments:

Post a Comment

Post Bottom Ad