සීතා එළියට - ‌ගෝඨා අගමැති ධූරය සදහා ඇතුලට - විස්තරේ මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 3, 2022

සීතා එළියට - ‌ගෝඨා අගමැති ධූරය සදහා ඇතුලට - විස්තරේ මෙන්න

සීතා එළියට - ‌ගෝඨා අගමැති ධූරය සදහා  ඇතුලට 
- විස්තරේ මෙන්න

ගෝඨාභය රාජපක්ෂට පාර්ලිමේන්තුවට එන්නට අවශ්‍ය නම් තමන් මන්ත්‍රී ධූරයෙන් ඉවත් වෙන්නට සූදානම් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනී විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ පැවසුවසා ඇති බව Mawbima පුවත්පත සදහන් කරයි.

එවැනි ඉල්ලීමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් හෝ වෙනත් කිසිවෙකු විසින් මෙතෙක් කර නැතැයි ද ඇය කියා සිටියා ය.

කෙසේ වෙතත්, ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු එන්නට කිසිදු බලාපොරොත්තුවක් නැතැයි කී ඇය, එවැනි කතාවක් පක්ෂය තුළ හෝ නැතැයි ද කීවා ය.

ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු එන බවට පැතිර යන කතාව සමාජ මාධ්‍යකරුවන් විසින් පැළ කරන ලද බොරුවක් විය යුතු යැයි ද ඇය තවදුරට ත් සඳහන් කළා ය.


නමුත් ‌විශ්වාස කටයුතු අිරංචිමාර්ග පවසන පරදි ගෝඨාභය රාජපක්ෂ මහතාට අගමැති ධූරය ලබා දීමේ සූධානමක් ඇතැයි පැවසෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad