වෙලාවෙ හැටියට පන්සල් කලුවරේ තියෙන එක හොඳ දෙයක්! මහජන උපයෝගීතා සභාපතිත් අනියත වටහා දෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 22, 2022

වෙලාවෙ හැටියට පන්සල් කලුවරේ තියෙන එක හොඳ දෙයක්! මහජන උපයෝගීතා සභාපතිත් අනියත වටහා දෙයි!

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව රාත්‍රී කාලයේදී විහාරස්ථානවල විදුලි පහන් නොදල්වා අඳුරේ තැබීමට ගෙන ඇති තීරණය මෙම අවස්ථාවේදී යෝග්‍ය තීරණයක් බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

No comments:

Post a Comment

Post Bottom Ad