වෙල්ගම ආණ්ඩුවට! ඔහුගේ නමත් දිවුරන කැබිනට් ඇමති ලයිස්තුවේ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 27, 2022

වෙල්ගම ආණ්ඩුවට! ඔහුගේ නමත් දිවුරන කැබිනට් ඇමති ලයිස්තුවේ!

නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ආණ්ඩු පක්ෂයට එක් වීම සඳහා සූදානම්ව සිටින බව වාර්තා වෙයි.

ආණ්ඩුවට එක්වී අමාත්‍ය ධූරයක් ලබා ගන්නා ලෙස ඔහුට ආණ්ඩුව පාර්ශ්වයෙන් ආරාධනා ලැබී ඇති අතර ඔහු ඒ පිලිබදව සාකච්ඡා පවත්වා ඇති බවද ආරංචි මාර්ග පවසයි. 
නමුත් වෙල්ගම මහතා ආණ්ඩුවට එක් වීම සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණ පාර්ශ්වයෙන් යම් නොසතුටක් පළ කිරීම් කර ඇති හේතුවෙන් මෙම පක්ෂ මාරුව ඉක්මනින්ම සිදු නොවෙනු ඇතැයිද සදහන්ය.

කෙසේ නමුත් මීලග කැබිනට් අමාත්‍ය ලැයිස්තුවේ වෙල්ගම මහතාද තවමත් රැුදී සිටින බවද දැනගන්නට ඇත.

- lankacnews


No comments:

Post a Comment

Post Bottom Ad