ආණ්ඩුව වසන්තට කඩිමුඩියේ තව නඩු 4ක් දාලා! කොල කෑල්ලක ලියලා ඊයේ උදේ වසන්තට දීලා! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 19, 2022

ආණ්ඩුව වසන්තට කඩිමුඩියේ තව නඩු 4ක් දාලා! කොල කෑල්ලක ලියලා ඊයේ උදේ වසන්තට දීලා! (VIDEO)

ආණ්ඩුව වසන්තව තවත් නඩු 4කට වගඋත්තරකරු කර ඇති බව සරසවි ආචාර්යවරුන්ගේ සම්මේලනය කියා සිටී.

එහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නදීෂ් ද සිල්වා මහතා කියා සිටියේ ‘ ආණ්ඩුව ඩැනියෙල්, දවල් මිගෙල් වැඩ කරන්න එපා. ආණ්ඩුවෙන් ඉල්ලන්නේ සාධාරණ යුක්තිය’ යැයි කියාය.


No comments:

Post a Comment

Post Bottom Ad