චන්ද්‍රිකා යළි කරළියේ! පොහොට්ටු ප්‍රබලයාගේ කාර්යාලය විවෘත කරන්න ඇවිත්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 22, 2022

චන්ද්‍රිකා යළි කරළියේ! පොහොට්ටු ප්‍රබලයාගේ කාර්යාලය විවෘත කරන්න ඇවිත්!

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය යළි දේශපාලන කරළියට පැමිණ තිබෙනවා.

ඒ අනුව ඊයේ (22) ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාගේ හපුගල කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට හිටපු ජනාධිපතිනිය එක්ව තිබෙනවා. 
මීට අමතරව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුද එම අවස්ථාවට එක්ව තිබෙන බව වාර්තා වනවා.


No comments:

Post a Comment

Post Bottom Ad