රනිල් අනුර පාර්ලිමේන්තුවේ වරු ගණන් කතා කරනවා... මලික් එනතුරු කෑම බෙදං බලා ඉන්නවා - හිරුණිකා (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 24, 2023

රනිල් අනුර පාර්ලිමේන්තුවේ වරු ගණන් කතා කරනවා... මලික් එනතුරු කෑම බෙදං බලා ඉන්නවා - හිරුණිකා (VIDEO)

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ලොබියේ පැය ගණන් කතා කරමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ ආහාර ගන්නා ස්ථානය අනුර දිසානායක මහතා සුනිල් හඳුන්නෙත්ති මහතා සමඟ පැමිණ මලික් සමරවික්‍රම මහතා එනතුරු කෑම නොකා බලා සිටින බවත් ඇය කියා සිටියාය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ බව කියා සිටියේ කඩුවෙල ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේග ජන හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad